පොලිස් ලොක්කන් යළි විරෝධතාකරුවන් සොයා…
කොළඹ ආරක්ෂාව තවදුරටත් තර කර විරෝධතාකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට ඉහළින් අණක්. බස්නාහිර පළාතේ සියලු පොලිස් ප්‍රධානීන් සූම් තාක්ෂණය ඔස්සේ...
කොළඹ ආරක්ෂාව තවදුරටත් තර කර විරෝධතාකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට ඉහළින් අණක්. බස්නාහිර පළාතේ සියලු පොලිස් ප්‍රධානීන් සූම් තාක්ෂණය ඔස්සේ...
අරගලය ක්‍රමයේ වෙනසක් වෙතද? අරගලයේ ගොඩාක් සාධනීය ලක්ෂණ තිබුණා.විශේෂයෙන්ම ඊයේ මන්දිරේට ඇතුල් වෙනකම් හා එහි අද දක්වා ඉන්න අරගලකරුවන්.මම දැක්කා...
රනිල්ගේ නිවස ගිනි තැබීම… මේ අබිරහස එළිදරවු වනු ඇත ! විප්ලව වල එක් ස්වභාවයක් වන්නේ සිදු වන ඇතැම් සිදුවීම් සදාකාලික...
තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරාප්‍රකාශ කර ඇත. ඔහු සිය අමාත්‍ය ධූරයේ කටයුතු කළේ...
ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගෑස් රැගත් නෞකාවක් දිවයිනට ලඟා වී ඇති බවයි. ගෑස් මෙට්‍රික්ටොන් 3,740ක් රැගත් දෙවන...
ඊයේ (09) දින පැවති විරෝධතාවය අතර තුර තුවාල ලැබුවන් සංඛ්‍යාව 105 දක්වා ඉහළ ගොස් ඇත. මේ වනවිට ඉන් 50 දෙනෙකු...
කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය...
ඊයේ (09) දින පවතින රජයට වහා ඉවත්වන ලෙස ප්‍රකාශ කරමින් දිවයිනේ සියලු ප්‍රදේශයන්ගෙන් දහස් ගණනින් ජනතාව කොළඹ ගාලුමුවදොර වෙත පැමිණ...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැගවුනාද ? අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවීමත් සමඟ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසලට පැමිණි මාධ්‍යවේදී කණ්ඩායමකට පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කර ඇත....
© 2021 රාවණා ලංකා.