සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ මෙම වසරේ ගතවූ කාල පරිච්ඡේදය තුළ දී සංචාරකයින්ගේ පැමිණීමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බවයි. කොවිඩ්...
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ මෙම වසරේ ගතවූ කාල පරිච්ඡේදය තුළ දී සංචාරකයින්ගේ පැමිණීමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බවයි. කොවිඩ්...
ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද මේ වන තෙක් අදාළ සමාගම්...
උර 09ක් තුළ පැකට් 225 බැගින් අසුරන ලද විශාල මත්ද්‍රව්‍ය තොගයක් ජාත්‍යන්තර මුහුදේ දී නාවික හමුදාව භාරයට ගෙන ඇත. එම...
රණවිරුසේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ සංකල්පයකට අනුව සාම්ප්‍රදායික පුනරුත්තාපන ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. ගෘහස්ථව සංචරණය කිරීමට පමණක් සීමාවන...
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ලබන වසර තුළ ගෙවීමට නියමිත සෑම ඩොලරයක්ම ගෙවාදමන බවට පොරොන්දු දී...
අද ජගත් මානව හිමිකම් දිනයයි. ජගත් මානව හිමිකම් දිනයට පමනක් සීමා වී තිබෙන මේ මානව හිමිකම් මිනිසුන් සුරකින්නේද?. ශ්‍රී ලංකාවේ...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09) දිනයේ දී තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කර ඇත. එම මරණ අතර කාන්තාවන්...
2022 විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද (10) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත වී ඇත. වැඩි...
මෙරටට පැමිණීම සඳහා රටවල් කිහිපයක් සඳහා පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත. ඒ අනුව අප්‍රිකා, නැමීබියා,...
වයස අවුරුදු 12 – 15 අතර දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබා දීමට අනුමැතිය හිමිව ඇත. ඒ අනුව...
© 2021 රාවණා ලංකා.