ප්‍රියන්තගේ දේහය අද දිවයිනට
පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද (06) උදෑසන 10.00 ට මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත....
පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද (06) උදෑසන 10.00 ට මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත....
විදුලිබල අමාත්‍යංශය සඳහන් කරන්නේ නොරොච්චෝලේ බලගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පැයක පමණ කාලයක් විදුලිය බිඳවැටීම් සිදු වන...
වැලිගෙපොල හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙකු වූ WHMBS බණ්ඩාර මහතා ඇතුළු නිලදාරීන් දෙදෙනෙකුටද කොන්ත්‍රාත්රුවෙකුටද නොතීසි නිකුත් කිරීමට අභියචණාධිකරණය කටයුතු කර තිබේ. ...
ජනපති ගෝඨාභය රාපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ඉන්දීය සාගර කලාපය තුළ මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන් ම ත්‍රස්තවාදී ඇතුළු සාපරාධි ක්‍රියාකාරකම්...
ශ්‍රී ලංකන් ගුවන් සේවය යළි මාලදිවයිනේ “ගැන් දූපත” වෙත ගුවන් ගමන් ආරම්භ කර ඇත. ඒ අනුව සෑම සතියකම එම දූපත...
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී 2021 ලංකා ප්‍රීමියර් ලීග් තරඟය අද (05) ආරම්භ වීමට නියමිතව ඇත. ඒ අනුව තරඟාවලියේ ආරම්භය ලබා...
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ අද (05) දිනයේ විදුලි කප්පාදු කිරීමක් සිදු කිරීම සම්බන්ධයෙන්...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) දිනයේ දී කොවිඩ් මරණ 21ක් තහවුරු කර ඇත. ඒත් සමග මේ වන තෙක්...
විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ හෙට (06) දින පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත...
ලිට්‍රො සහ ලාෆ් සමාගම් ඉදිරි පැය 24ක කාලය තුළ දී නැවත ගෘහස්ථ ගෑස් සැපයීමට තීරණයක් ගෙන ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය...
© 2021 රාවණා ලංකා.