නැවතත් කොවිඩ් අවදානම් තත්ත්වයක් ද?
මෙම ගෙවී ගිය සතිය තුළ දී පමණක් කොවිඩ් ආසාදිත රෝගීන් 6215ක් වාර්තා වී ඇත.ඒ ප්‍රතිශතයක් ලෙස ගත් කළ පෙර සතියට...
මෙම ගෙවී ගිය සතිය තුළ දී පමණක් කොවිඩ් ආසාදිත රෝගීන් 6215ක් වාර්තා වී ඇත.ඒ ප්‍රතිශතයක් ලෙස ගත් කළ පෙර සතියට...
අද(15) උදෑසන ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි. එතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට...
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, ICC සදාතනික විශිෂ්ටයින් සඳහා පිරිනමනු ලබන ගෞරව සැමරුම් තිළිණයෙන් පිදුම් ලබයි. අදාළ...
රාජ්‍ය අමාත්‍ය ,මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ මේ වන විට කොවිඩ් මර්දනඑන්නත් දෙකම ලබා ගත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවෙමින් පවතින...
හෙට (15) දිනයේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට සිදුවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි. පිරිපහදු කටයුතු සඳහා...
ශ්‍රී ලංකා චීන තානාපති චී.ෂෙන්ග්හොන්ග් මහතා අද (14) මහනුවර අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ඇත. එහි...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 23ක් තහවුරු කර ඇත. එම මරණ ඊයේ (13) දිනයේ දී සිදුව ඇති...
අමෙරිකා එක්සත් ජනපදය මෙරට කාන්තා ව්‍යවසායකයන් දිරි ගැන්වීමේ අරමුණින් ඩොලර් මිලියන 150ක මූල්‍යාධාර ලබා දී ඇත. මෙහි මූලික අරමුණ වී...
රිචඩ් නට්ල් මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන වාණිජ නිලධාරීවරයා ලෙස පත්කර ඇත. රිචඩ් නට්ල් මහතා ප්‍රමුඛ ගුවන් සේවා...
අවසරයකින් තොරව ආරක්ෂක කලාපයක් ඩ්‍රෝන යානයක් මගින් වීඩියෝගත කළ පුද්ගලයින් තිදෙනෙකු තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (13) උදෑසන...
© 2021 රාවණා ලංකා.