අන්තරේ කැඳවුම්කරුට ඇප
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ඇප මත නිදහස් කර ඇත. අද (11) ඔවුන් කඩුවෙල අධිකරණයට...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ඇප මත නිදහස් කර ඇත. අද (11) ඔවුන් කඩුවෙල අධිකරණයට...
ඊයේ (10) දිනයේ මෙම නාවලපිටිය,පුඩළුඔය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටුණු අතර තවමත් එම මාර්ගය වාහන ගමනාගමනය සදහා සුදුසු තත්ත්වයකට...
එලඹෙන ජනවාරි මස සිට ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් කැබිනට් අනුකාර සභාවේ යෝජනා ගුරුවරුන් වෙත ලබාදීමට රජය තීරණය කර ඇත. කැබිනට්...
මාර්ගයේ ගමන් කළ යතුරුපැදියක් මතට කපන ලද පොල් ගසක් වැටීමෙන් ඊයේ (10) දිනයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත....
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරන්නේ අනවශ්‍ය අයුරින් ජනතාව ඒකරාශී කර සිදු කරන ආගමික වැඩසටහන් සංවිධායකයින්ට එරෙහිව නීතිය...
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශීය කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් අතර දුරකථන සංවාදයක් පවත්වා ඇත. ඊයේ (10) දිනයේ දී...
සමගි ජනබලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (10) දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර ඇත. විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ...
පැන්ඩෝරා පත්‍රිකා ඔස්සේ හෙළි වූ මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් ආරම්භ කරන ලද විමර්ශන කටයුතුවල ප්‍රගතිය ජනපති හමුවට ඉදිරිපත් කර ඇත. මේ...
ඊයේ (09) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 16ක් තහවුරු කර ඇත. මෙම මියගිය පිරිස අතර...
මේ වන විට දිවයින තුළ පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය සමග නාය යෑමේ අවධානමක් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව...
© 2021 රාවණා ලංකා.