දෛනික ආසාදිතයින් අදත් 600 ඉක්මවයි
කොවිඩ් ආසාදිත පුද්ගලයින් අද (07) දිනයේ දී 626 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කරයි. ඒ...
කොවිඩ් ආසාදිත පුද්ගලයින් අද (07) දිනයේ දී 626 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කරයි. ඒ...
මෙම වර්ෂාපතනය තවදුරටත් පැවතියහොත් දැදුරු ඔය, අත්තනගලු ,මහඔය,කළු ගඟ, කැලණි ගඟ, ගිං සහ නිල්වලා යන ගංගා සියල්ල ගංවතුරක් ඇතිවීමේ තත්ත්වයකට...
සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06)දිනයේ සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 15ක් තහවුරු කර ඇත. මෙම මියගිය පුද්ගලයින් අතර...
ගතවූ සතියක කාලයේ දී ලෝක වෙළඳපොළේ රන් මිලේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ඇති අතර ,රන් අවුන්සයක් නැවතත් ඇමරිකානු ඩොලර්...
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරියක වන කෝකිලා ගුණවර්ධන මහත්මිය මෑතකදී සම්බන්ධ වූ මාධ්ය සාකච්ඡාවකදී ගණිකා වෘත්තිය ශ්රී ලංකාව තුළ නීතිගත කළ...
මාවනැල්ල ප්රාදේශීය සභා උප සභාපති කේ.ජී.පියතිස්ස මන්ත්රීවරයා අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් ගුරුවරුන් සහ දෙමාපියන් පිරිසක් අද (07) මාවනැල්ල පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක...
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසන්නේ ඉදිරියේ දී හදිසි වැඩ වර්ජනයකට යාමට සූදානමින් සිටින බවයි. මෙලෙස ඔවුන් වර්ජනයකට සූදානම් වී සිටින්නේ...
මේ වන විට රට තුළ පවත්නා ඇතැම් ගැටලුවලට රජය අභ්යන්තරයේ විවෘත සාකච්ඡාවක් පැවැත්වීම තුළින් විසඳුම් ලබා ගැනිමේ හැකියාව ඇති බවයි...
මහනුවර මැණික්හින්නේ පදිංචි ඩීමන් ආනන්ද මහතා කලක් LTTE අත් අඩංගුවේ සිටි සිවිල් පුරවැසියෙකි. හමුදා ඔත්තුකරුවෙකු ලෙස සලකා LTTE අත් අඩංගුවේ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රජයේ දෙවන අයවැය ප්රකාශයට පෙර මැති ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට...
© 2021 රාවණා ලංකා.