සිසුන් 200ට අඩු පාසල් අද ඇරඹේ
කොවිඩ් වෛරසය හේතුවෙන් වසා තිබූ පාසල් යළි ආරම්භ කිරීම අද (21) සිට. ඒ අදියර කිහිපයක් යටතේ වන අතර අද දිනයේ...
කොවිඩ් වෛරසය හේතුවෙන් වසා තිබූ පාසල් යළි ආරම්භ කිරීම අද (21) සිට. ඒ අදියර කිහිපයක් යටතේ වන අතර අද දිනයේ...
ඉදිරි සතියේ දී විශ්ව විද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව...
ඊයේ (19) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කර ඇත. ඒ අනුව මේ වන විට...
විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා අතර හමුවක් සිදුව ඇත. මෙම හමුව විදේශ අමාත්‍යංශයේ...
ලොව පුරා පැතිර පවතින ප්‍රචලිත සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් , සිය නාමය වෙනස් කිරීමට තීරණයක් ගෙන ඇති බව වාර්තා...
මේ වන විට ක්‍රියාත්මක වන පළාත් අතර සංචරණ සීමා එළඹෙන 31 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය...
ලබන වසර සඳහා ඩොලර් මිලියන 200ක ආදායමක් ඉපයීම සඳහා නව වැඩපිළිවෙළක් භූවිද්‍යා හා පතල් කාර්යංශයෙන් ආරම්භ කර ඇත. එම අමාත්‍යංශය...
සංචාරක අමාත්‍යංශය සඳහන් කරන්නේ ඔක්තෝබර් මස 01 වනදා සිට 13 වනදා තෙක් කාලසීමාව තුළදී 7,000කට අධික සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ...
පින්බර වප් පුන් පොහෝ දිනය අදට (20) යෙදී ඇත. වස් පවාරණය කිරීමෙන් අනතුරුව චීවර මාසය ආරම්භ වීම මෙන් ම බුද්ධ...
පාසල් ආරම්භ කිරීම අදියර 04ක් යටතේ සිදු කිරීමට නියමිත අතර ප්‍රථම අදියර වශයෙන් දිවයින පුරා ළමුන් 200ට අඩු පාසල් 3800ක්...
© 2021 රාවණා ලංකා.