කොරෝනාවෙන් රෝගාතුරව නිවසේ සිටින රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර ඔස්සේ වන්දියක් ලබා දිමට ක්‍රමවේදයක් සකස් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කොරෝනා හේතුවෙන් රෝගාතුරව නිවෙස්වල සිට ප්‍රතිකාර බලන රාජ්‍ය නිලධාරීන් සඳහා ද අග්‍රහාර රක්ෂණ ක්‍රමය ඔස්සේ...