ත්‍රිරෝද රථයක් ගිනිගෙන පුද්ගලයෙක් මරුට
ඊයේ (24) දහවල් මහව පොලිස් වසමේ ගල්ලෑව ,කොන්වැව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ගිනි ඇවිලීමෙන් එහි සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත....
ඊයේ (24) දහවල් මහව පොලිස් වසමේ ගල්ලෑව ,කොන්වැව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ගිනි ඇවිලීමෙන් එහි සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත....
කොළඹ වරාය බංග්ලාදේශයේ අපනයන කටයුතු සඳහා විශාල වශයෙන් උපයෝගී කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එහිදී දෙරට අතර පවත්නා...
අද (24) දිනයේ හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,332ක් ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පවසා ඇත....
ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ඉන්ධන මිලදී ගැනීමට ඉන්දීය රජයෙන් ලබා ගැනීමට සැලසුම්. ඒ පිළිබදව මේ වන විටත් රාජතාන්ත්‍රික...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් කොවිඩ් ආසාදනය වී පසුව එන්නත් ලබා ගත්...
අධ්‍යාපන බලධාරීන් විසින් තීරණය කර ඇත්තේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල් 3,884ක් පාසල් විවෘත කිරීමේ ප්‍රථම පියවර වශයෙන්...
අග්‍රාමාත්‍යවරයා විසින් ,ආනයන අපනයන පාලක ජනරාල්වරයාට සහ රේගු අධ්‍යක්ෂක ජනරාවරයාට නියෝග ලබා දී ඇත්තේ වරාය තුළ මේ වන විටත් සිරවී...
රටතුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කර රට විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ සහ සීමාවන්...
ඊයේ (23) රාත්‍රියේ 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ අතර එම ප්‍රතිඵලවලට අනුව මෙවර උසස්...
අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගෙන් පැය 03ක පමණ කාලයක් ප්‍රකාශ සටහන්...
© 2021 රාවණා ලංකා.