අග්‍රාමාත්‍යවරයා හවුල්කාර දේශපාලන පක්ෂ කැඳවයි
හෙට (23) දිනයේ දී ආණ්ඩුවට සහය දක්වනු ලබන දේශපාලන පක්ෂවල රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම...
හෙට (23) දිනයේ දී ආණ්ඩුවට සහය දක්වනු ලබන දේශපාලන පක්ෂවල රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම...
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය මාසයක කාලය තුළදී මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස සියදිවි හානි කර ගැනීමට උත්සහ ගෙන ඇති...
2021 වර්ෂය සඳහා වන විසර්ජන පනත මඟින් අනුමත ණය සිමාව ඉහළ දැමීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත....
පසුගිය 19වනදා රාත්‍රියේ සිදු වූ පවුල් ආරවුලක් දුරදිගයාමෙන් 14 හැවිරිදි දරුවෙක් වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන...
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවීමේ සිද්ධියක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇති බව පවසා ඇති අතර...
හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන එයාර් චිෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් වෙමින්...
ඔස්ට්‍රේලියාව ,බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සමඟ සහයෝගීව කටයුතු කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත. නිව්යෝර්ක් අගනුවර දී...
පාරිභෝගික කටයතු පිළිබද අධිකාරි පනත් පළමු සංශෝධන කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (22) පැවැත්වීමට නියමිතය. මෙම පනත සංශෝධනය කිරීමේ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර්.කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙන අතර එළඹෙන සැප්තැම්බර්...
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ පාසල් සිසුන් එන්නත්කරණ ක්‍රියාවලියේ දී මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට...
© 2021 රාවණා ලංකා.