උඩවලව පොලිස් ස්ථානාධිපති නිදන් හැරීමට සහාය දෙමින්, සංඟයා වහන්සේ බේද කරයි!? පුරාවිද්‍යාව නිදන් හැරීමට අවසර දෙයිද?
රත්නපුර, පනහඩුව , වෙහෙරබින්දයාය ප්‍රදේශයේ තිබෙන පෞරාණික වෙහෙරක් බවට සැලකෙන රන්මිණි කොත නම් වූ පුරාවිද්‍යා ස්ථානයේ සංඥා කුළුණක් සැකසීමේ මුවාවෙන්...














































