දකුණු ආසියානු කලාපයේ කොවිඩ් මරණ අනුපාතයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ.
මෙරට තුළ දෛනික කෝවිඩ් මරණ සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් මිලියනයකට කොපමණද යන්න අනුපාත සැකසීමේදී මේ වන විට දකුණු ආසියානු කලාපයේ රටවල්...
මෙරට තුළ දෛනික කෝවිඩ් මරණ සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් මිලියනයකට කොපමණද යන්න අනුපාත සැකසීමේදී මේ වන විට දකුණු ආසියානු කලාපයේ රටවල්...
බෝ නොවන රෝග ඇති පුද්ගලයින්ට ඖෂධ සැපයීමට ඒ ඒ රෝහල් මගින් ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතය. ඖෂධ ලබා ගැනීමට සම්බන්ධ තොරතුරු...
ගත වූ දින කිහිපය තුළ හැටන් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් සිවුදෙනකු ඇතුළුව 17 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇත. මේ වන...
අද (20) රාත්‍රී 10 සිට 30 වන දා දක්වා නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති...
අද රාත්‍රී 10.00 සිට මේ මස 30 අලුයම 04.00 වන තෙක් නිරෝදායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කල බව යුද...
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ මේ මොහොතේ රට තුළ කිසිදු තෙල් හිඟයක් නොමැති බවයි. අමාත්‍යතුමා පවසා ඇත්තේ දින...
සෞඛ්‍ය අංශයේ සියලුම සේවකයින් සඳහා තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණයක් ගෙන ඇත. ඊයේ (19) පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක් ජෙනරාල්වරයා සහ...
කුවේට් රජය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට වානිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊජිප්තුව,...
ශ්‍රී ලංකාව පත්ව ඇති මෙම කොරෝනා ව්‍යසන පිළිබඳ සඳහන් කරමින් එය මැඩ පැවැත්වීම සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු...
සති තුනකට හෝ අවම වශයෙන් රට වසා දමන ලෙස ජනපතිට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් යෝජනා කර ඇත. ප්‍රධාන කරුණු...
© 2021 රාවණා ලංකා.