දැනට උපතේ දී ලොව කුඩාවට ම සිටි දරුවා මාස 13 ට පසු රෝහලෙන් නිවසට.
සිංගප්පූරු රෝහලකින් මෙම විශේෂ පුවත වාර්තා වී ඇත්තේ උපතේ දී ලොව කුඩාම දරුවා ලෙසයි.මෙම බිළිඳිය දැඩි සත්කාර ඒකකයේ සිට ප්‍රතිකාර...
සිංගප්පූරු රෝහලකින් මෙම විශේෂ පුවත වාර්තා වී ඇත්තේ උපතේ දී ලොව කුඩාම දරුවා ලෙසයි.මෙම බිළිඳිය දැඩි සත්කාර ඒකකයේ සිට ප්‍රතිකාර...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම පිලිබදව සාධාරණ පරීක්ෂණයක් සිදුකරන්නැයි රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත්...
මේ දිනවල බොහෝසෙයින් අවධානයට ලක් වූ, විශාල ගැටලුවක්ව පැවැති ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට...
මෙම වසරේ ගත වූ මාස 6 ක පමණ කාලය තුල ලැබී ඇති ළමා අපයෝජන පැමිණිලි වලින් රත්නපුර දිස්ත්‍රික්කය 4 වැනි...
උපරිම සිල්ලර මිලට භාණ්ඩ විකිණීම උල්ලංඝනය කරනු ලබන වෙළඳුන්ට පනවා තිබූ රු.2500ක දඩ මුදල, කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට...
ශ්‍රී ලංකාවේ වැඩිම මරණ ඊයේ වාර්තා වීමත් සමගම (මරණ 111 ක් ) සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 5, 222 වූ අතර...
පවතින කොවිඩ් අවදානම හේතුවෙන් විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීම සදහා වන සම්මුඛ පරීක්ෂණ සහ වෙනත් ගැටළු සදහා විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවට විශ්‍රාමිකයන්ගේ...
කොවිඩ් පැතිරීම වැඩි වීමත් සමගම තැපැල් සහ උප තැපැල් කාර්යාල සතියකට දින 4 ක් පමණක් විවෘතව තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය...
පවතින තත්වයට පෙර සැප්තැම්බර් මස පාසල් ඇරඹීමට බලපොරොත්තු වුවත් , වර්තමානය වන විට පවතින තත්වය හමුවේ එය කිරීමට ඉඩක් නැති...
වැලිසරින් පුපුරන ද්‍රව්‍ය පන්නයි. වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුපුරන ද්‍රව්‍ය ගබඩාවෙන් සොරකම් කරන ලද...
© 2021 රාවණා ලංකා.