රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් බන්දුලගෙන් නව ගැසට්ටුක්.
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ මේ වන තෙක් තිබූ ගාස්තු සංශෝධනය කරමින් නව...
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ මේ වන තෙක් තිබූ ගාස්තු සංශෝධනය කරමින් නව...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (11) දිනයේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන...
සුනඛයින්ට වස මිශ්‍ර ආහාර ලබා දී ඝාතනය කිරීමේ සංවේදී පුවතක් ගලේවෙල, පට්ටිවෙල අක්කර 80 ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ගලේවෙල පොලිසිය...
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශ කළේ රජයේ ඉඩම් ගොවීන්ට වගාකිරීමට ලබා දීමේදී කිසිම රජයේ නිලධාරියෙකු එයට හරස් නොවිය යුතු බවයි....
එළබෙන සති කිහිපය තුල මැතිවරණයක බලාපොරොත්තු දල්වමින් මැලේසියා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරට අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්රි යාකොබ් කටයුතු කර ඇත. මැතිවරණ...
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් නීතිවිරෝධී නියෝග මත ක්‍රියා කරන පොලිස් නිලධාරීන් වෙත අවවාදත්මක ප්‍රකාශයක් මුහුනුපොතේ පල කර ඇත....
බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනයක මහතා පවසන පරිදි අද (10) පෙරවරුවේ තිලිනි ප්‍රියමාලි සතුව තිබී ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන...
තිලිනි ප්‍රියමාලිට මුදල් දුන් පුද්ගලයින් ලෙස ප්‍රකාශකරමින් සමාජ මාධ්‍යවල සංසරණය වූ ව්‍යාජ නම් ලයිස්තුව සැකසූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස...
ලෝක වෙළෙඳපොළේ යළිත් වරක් ඉන්ධන මිල පහළ බැස ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අඛණ්ඩව දින 05ක් පුරාවට නොකඩවා බොරතෙල්...
ඔක්තෝම්බර් 10 වන දින වන අද දිනට ලෝක මානසික සෞඛ්‍ය දිනය යෙදී ඇත. මෙම වසරේ මානසික සෞඛ්‍ය දිනයේ තේමාව වී...
© 2021 රාවණා ලංකා.