ඉදිරි පැය 24 දැදුරුඔය අවට ජනතාව විමසිලිමත් විය යුතුයි.
දැදුරු ඔයේ සහ රාජාංගණය ජලාශයේ වාන් දොරටු 04 බැගින් විවෘත කිරීමට ඉදිරි පැය 24ක කාලය තුළ දී කටයුතු කරන බවයි වාරිමාර්ග...
දැදුරු ඔයේ සහ රාජාංගණය ජලාශයේ වාන් දොරටු 04 බැගින් විවෘත කිරීමට ඉදිරි පැය 24ක කාලය තුළ දී කටයුතු කරන බවයි වාරිමාර්ග...
මේ වන විට දිවයින තුළ පවත්නා කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 05කට අයත් ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර...
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද සමග ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සිදු කරන ලද සාකච්ඡාවක්...
කෘෂිකර්ම අමාත්‍යවරයා සහ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් අතර වෙළෙඳපොළ තුළ බිත්තර මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. එම...
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ...
මේ වනවිට පවතින් පීඩන අවපාතය අඩු-පීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇති අතර එය අද දින (26) උදෑසන වන විට ශ්‍රී...
රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට රැකියාවල නිරත වීම තහනම් කිරීමට තලෙයිබාන් පාලනය කටයුතු කර තිබේ. ඒ අනුව ඉස්ලාමීය...
අද (25) දහවල් 12ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ඉදිරි පැය කිහිපය පිළිබඳව සඳහන් කර තිබේ.එහි සඳහන්ව ඇත්තේ, නිරිතදිග...
බලංගොඩ සිංහ සමාජයේ සභාපති සිංහ ජගත් චන්ද්‍ර මහතාගේ අදහසක් මත මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දූ දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි පාඨමාලාවක්...
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ලබන වසරට ගල් අඟුරු සැපයීම වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබා දෙන්නේ...
© 2021 රාවණා ලංකා.