2023 නව වසර උදාව.
මේ වන විට කිරිබටී ඇතුළු ඊට ආසන්න පැසිෆික් කලාපීය දූපත්වලට 2023 නව වසර උදාවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම...
මේ වන විට කිරිබටී ඇතුළු ඊට ආසන්න පැසිෆික් කලාපීය දූපත්වලට 2023 නව වසර උදාවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම...
හිටපු 16 වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.උන්වහන්සේ ස්වර්ගස්ථ වන විට වයස අවුරුදු 95 වියෙහි පසුව තිබේ. වතිකානයේ උන්වහන්සේගේ...
වෙරිමතින් මත්වී තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී කරන ලද ඝාතනයක් උඩුගම ප්‍රදේශයෙන් වාර්තාවේ. මිය ගිය පුද්ගලයාගේ නිවසේ පැවති මත්පැන්...
වයස අවුරුදු 19ක තරුණයෙකුගේ මළ සිරුරක් පුත්තලම-නවගත්තේගම ප්‍රදේශයේ විහාරස්ථානයක ධර්ම ශාලාවේ තිබී හමුව ඇත. එම තරුණයා විහාරස්ථාන ධර්ම ශාලාවේ ගෙල...
අවුරුදු 14 ක පාසැල් දැරියක් අපයෝජනය කල චීවර ධාරියෙක් හා තවත් තිදෙනෙකු ගැන දොඹගහවෙල ප්‍රදේශයෙන් වාර්තාවේ. මෙම පාසැල් දැරිය පාසැල්...
ATM යන්ත්‍ර වලින් මුදල් සොරා ගත් විදේශිකයන් සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පොලීසිය සදහන් කරන්නේ දකුණු පළාතේ බද්දේගම, හික්කඩුව...
2022 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවකට අනුව අරාබි කලාපයට අයත් රටවල විරැකියාව 12%කින් ඉහළ ගොස් තිබේ. ජගත් සංවිධානය ප්‍රකාශ...
කෙටි දුර බැලස්ටික් මිසයිල 03ක් උතුරු කොරියාව විසින් අත්හදා බලා තිබේ. මෙම මිසයිල කිලෝමීටර් 350ක් දුරින් ජපාන මුහුදට පතිත වී...
අභිජනනය සඳහා වෙන් කර සිටි කුකුළන් 31 දෙනෙකු සොරා ගත් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. කොටදෙණියාව, දොඹවින්න රජයේ...
ඊයේ (30) දිනයේ තිරප්පනේ - ඔරුක්මාන්කුලම ප්‍ර දේශයේ ඝාතනය කර රහසේ ම වළ දමන ලද කියන අලියෙකුගේ සහ ඇතෙකුගේ සිරුරු...
© 2021 රාවණා ලංකා.