ආන්දෝලන නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවතට.

ඉන්දියාවෙන් ආනයනය කළ , ආන්දෝලනයට ලක් වී තිබෙන නිර්වින්දන ඖෂධයක් වන “ බුපිවකේන් “ ඖෂධය භාවිතයෙන් ඉවත් කළ බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළ බව වාර්තා වේ.

මෙම නිර්වින්දන ඖෂධය භාවිතා කිරීමෙන් අනතුරුව රෝගීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වීමෙන් පසුව මෙම තීරණය ගත් බව ඖෂධ නියාමන අධිකාරිය වැඩි දුරටත්  ප්‍රකාශ කර තිබේ.

Exit mobile version