බෑග් , සපත්තු මිල පහළට.

ලබන මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දේශීයව නිශ්පාදනය කරනු ලබන පාවහන් සහ බෑග් මිල ගණන් 10% කින් මිල පහත දැමීමට තීරණය කළ බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version