චන්දිකට සහ පියත්ට ඇප.

පහරදීමේ සිදුවීමකට අදාලව පොලිසිය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගත් චන්දික අබේරත්න සහ පියත් නිකේෂල යන අය අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇති බවට වාර්තා වේ.

Exit mobile version