මේ වන විට දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සිරදඩුවම අත්හිටුවන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.
ඉස්ලාම් මහාධිකරණය සදහන් කරන්නේ පාකිස්ථානයේ හිටපු අගමැතිවරයාට ලබා දී ඇති තෙවසරක සිර දඩුවම අත්හිටුවන්නට පියවර ගන්නා ලෙසයි.
