දේවගැති ජෙරම් ප්‍රනාන්දුට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදී ඇති බව වාර්තා වේ.
ඒ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් මතය.

This is an important message requiring you to make a choice if you're based in the EU.