වට්ස්ඇප් ඔස්සේ වීඩියෝ ඇමතුම් මඟින් නිරුවත් ඡායාරූප ලබා ගැනීමට තැත් කළා යැයි 15 හැවිරිදි සිසුවෙකු විසින් පසුගියදා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර පසුව එම දේවගැතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
එම සිද්ධියට අදාළ නඩුව ඊයේ (08) දින මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න හමුවේ කැදවූ අතර රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත එම දේවගැතිවරයා ඇප මත මුදා හරින ලෙස නීයෝග කළ බව වාර්තා වේ.