ව්‍යාජ ලිපි ලේඛන සකසා දික්කසාදය ලබා ගත් Si ට ඇප.

ව්‍යාජ ලිපි ලේඛන සකසා දික්කසාදය ලබා ගත් උප පොලිස් පරික්ෂකවරයෙකු රුපියල් ලක්ෂයක ඇප මත මුදාහැරීමට නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

උප පොලිස් පරික්ෂකවරයාගේ බිරිඳ බව කියන කාන්තාවක විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත ගම්පොළ විශේෂ අපරාධ විමර්ශණ කොට්ඨාසය පසුගිය දෙවැනිදා උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

Exit mobile version