සද්ධාරතන හිමියන්ට ඇප.

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමි ඇප මත මුදාහැර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ, උන්වහන්සේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ය.

Exit mobile version