රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා මෙම නියෝගය නිකුත් කළ බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.