බේකරි නිෂ්පාදන මිල ගණන් පහළට.

බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බවට බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩු කරන බව සදහන්.

Exit mobile version