පොහෝ දිනයක් වුවත්, අද (30) දින අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා පමණක් රාජ්‍ය බැංකු විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව අද උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා මහජන බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා බැංකු සියලු ශාඛාවන් විවෘතව තිබෙන බව සදහන් .
