බරවා රෝගීන් ඉහළට.

ශ්‍රී ලංකාවේ ජලාශ ආශ්‍රිත ප්‍රදේශ තුළින් බරවා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික බරවා මර්දන ව්‍යාපාරය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම සුරතල් සතුන් මගින් ද බරවා රෝගය ව්‍යාප්ත විය හැකි බවත් , බෘගියා මලායි යන පරපෝෂිතයා මඟින් හඳුනාගෙන ඇති බරවා රෝගීන් සංඛ්‍යාව 64% ක් බවත් සඳහන් වේ.

Exit mobile version