අද (01)දින සිට ඕස්ට්‍රේලියාව තුල බීර මිල ගණන් ඉහළ දමා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බීර සදහා වන බද්ද සියයට 2.2 කින් වැඩි කර තිබේ.
සෙසු ස්ප්‍රීතු වර්ග සදහා වන බදු මුදල්ද අද සිට ඉහළ යාමට නියමිත බව සදහන්.
මේ අනුව පසුගිය වසරේ මැයි මාසයේ පැවති ෆෙඩරල් මැතිවරණයෙන් පසු ඕස්ට්‍රේලියාව තුල බීර මිල ගණන් සියයට 10කින් වැඩිවී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
