තම හිටපු පෙම්වතියගේ නිරුවත් ඡායාරූප වෙබ් අඩවි හරහා සමාජ මාධ්‍යට මුදාහැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලෙකැලේ රයිෆල් බලකා කදවුරට සේවය කළ හමුදා සෙබළෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ. ඔහු කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ තරුණිය වෙනත් පුද්ගලයකු හා විවාහ වීමෙන් උරණ වූ මෙම පුද්ගලයා ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති … දිගටම පෙම්වතියට උරණ වූ ප්‍රේමවන්තයා කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed