BOC පරිඝණක පද්දතිය බිද වැටෙයි.

මේ වන විට ලන්කා බැන්කුවේ පරිඝණක පද්දතිය අක්‍රියව තිබේ. මේ හේතුවෙන් පාරිභෝගිකයන් අපහසුවට ලක්ව සිටී.

කෙසේ වෙතත් මෙවැනි අවස්තාවලදී සාමාන්‍ය අකාරයෙන් ගනුදෙනු කිරීමට හැකියාව තිබුනත් එසේ නොවන බව වාර්තා වේ.

Exit mobile version