බ්‍රිතාන්‍යයේ ද බෑන්කර් සඟරාව මඟින් ලොව විශිෂ්ඨම බැංකු දහස ප්‍රකාශයට පත් කර ඇති අතර එම බැංකු දහස අතරට ලංකා බැංකුව ද එක්ව තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව ලංකා බැංකුව 2012 වර්ෂයේ සිට අඛණ්ඩව වසර 12 ක කාලයක් ලොව විශිෂ්ඨම බැංකු දහස අතර මෙරට ප්‍රථමයා ලෙස රැඳී සිටින බව සඳහන් වේ .
