උද්භිද උද්‍යාන ප්‍රවේශ ගාස්තුව ඉහලට.

එළඹෙන ජුලි 01 වනදා සිට උද්භිද උද්‍යාන සදහා ඇතුල්වීමේ  ගාස්තු ඉහල දැමීමට තීරණය කොට ඇති බව වාර්තාවේ.

ඒ අනුව ප්‍රවේශ පත්‍ර මිලගණන් වනුයේ වැඩිහිටි දේශීය රුපියල් 200 ක් ලෙසත්, වැඩිහිටි විදේශීය රුපියල් 3000 ක් ලෙසත් ලෙස වැඩි කොට ඇති බව වාර්තාවේ.

Exit mobile version