පාන් මිල අඩු නොවේ.

අද දිනයේදී පාන් මිල සංශෝධනය කිරීමට නියමිතව තිබුණත් එය සිදු නොවන බවට ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එම සංගමයේ සභාපති එන් කේ.ජයවර්ධන මහතා සදහන් කළේ, බලපත්‍රලාභීන්ට පමණක් තිරිගු පිටි ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට ගෙන ඇති තීරණය ඊට හේතු වී ඇති බවයි.

Exit mobile version