දකුණු කොරියාව සහ ඇමෙරිකාව යුද අභ්‍යාස කරමින් සිටින අතරතුරේ දී උතුරු ඇමෙරිකාව විසින් විකිරණශීලී සුනාමියක් ජනනය කළ හැකි සහ නව න්‍යෂ්ටික හැකියාව ඇති දිය යට ප්‍රහාරක ඩ්‍රෝන යානයක් පැය 59ක් දිය යට ගමන් කරවා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ආසන්න ජලයේ පුපුරවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම ඩ්‍රෝන යානයෙන් ඕනෑම අවස්ථාවක දී ප්‍රධාන මෙහෙයුම් විනාශ කිරීමට හැකි බව උතුරු ඇමෙරිකාවේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන ලදී.
අයියගෙයි නංගිගෙයි දිය යට මෙහෙයුම.
-
by publisher 1

- Categories: විදේශීය පුවත්
- Tags: විදේශීය
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024