බෲනෝ රිමාන්ඩ්.

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිඳු කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් බෲනෝ දිවාකර ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර එළඹෙන 7 වන දා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වේ.

Exit mobile version