බූරු මූණාට රට යන්න තහනම් .

පසුගිය දෙසැම්බර් 18 වනදා හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලාවක හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු වන රවිදු සංඛ ද සිල්වා නොහොත් බූරු මූණාට එරෙහිව පොලීසිය විසින් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සිදු කළ කරුණු දැක්වීමකින් අනතුරුව බූරු මූණාට විදේශ ගමන් තහනමක් පනවා ඇති බවට වාර්තා වේ.

( ඡායාරූප අන්තර්ජාලයෙන් )

Exit mobile version