බූරු මූණා මානසික රෝහලට.

පොලිස් අත් අඩංගුවෙන් පලායාම සහ තවත් ඝාතන රැසකට සම්බන්ධයෙන්  සැකකරු වශයෙන් අත් අඩංගුවට ගත් රවිදු සංඛ ද සිල්වා නැතහොත් බූරු මූණා  ඊයේ (22) කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබේ.

 ඒ තමා මානසික රෝගයකට ප්‍රතිකාර ලබා ගන්නේ යැයි ” බූරු මූණා ” විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

මේ වන විට ” බූරු මූණා” ව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානයක විශේෂ සිරමැදිරියක රදවා ඇති බව සදහන් වේ.

Exit mobile version