බස් ගාස්තු අඩු වෙන්නෙ නෑ.

ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බවට බස් හිමියන්ගේ වෘත්තිය සමිති පවසයි. 

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින් අඩු කිරිමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත් බව සදහන්.

නමුත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ බස් ගාස්තු අඩු කිරිමට නොහැකි බවයි.

Exit mobile version