ලබන මස පළමුවනිදා සිට වසර දෙකක කාලයකට කුලී පදනම මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහා නඩත්තු සහ හදිසි ප්‍රතිචාර නෞකාවක් සේවයේ යෙදවීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ.ඒ වෙනුවෙන් වන කොන්ත්‍රාත්තුව එම්/එස් ශ්‍රී ලංකා කම්පැනි ලිමිටඩ් වෙත ප්‍රධානය කිරීම සදහා වන යෝජනාව බලශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉදිරිපත් කරන ලදී.
නඩත්තු සහ හදිසි කටයුතු නෞකාවක් සේවයේ යොදවන්න කැබිනට් අනුමැතිය.
-
by publisher 1

- Categories: බලශක්ති අමාත්‍යංශය
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024