රජයේ රොහල්වල වාට්ටු පහසුකම් සලසන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය.

රජයේ රෝහල් වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධ යෝජනාව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව වාර්තා වේ.

Exit mobile version