තේ , රබර් , පොල් වතු පනත සංශෝදනයට කැබිනට් අනුමැතිය

අක්කරයකින් හෝ ඊට අඩු පොල් ඉඩම් පමණක් කැබලි කිරීමට හැකිවන ලෙස සීමා පනවමින් දැනට පවතින නීති සංශෝදනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙවර අයවැයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ පනත සංශෝදනය කිරීමට තීරණය කර තිබුණි. ඒ අනුව තේ , රබර් සහ පොල් වතු පනත සංශෝදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව වාර්තා වේ.

Exit mobile version