දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන් ලද දූෂණ විරෝධී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් , අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ , බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම මෙම  පනත් කෙටුම්පත සදහා නීතිපතිතුමාගේ ද නිෂ්කාශනය ලැබී ඇති බව කියයි.

Exit mobile version