කැනඩාවේ ජනගහනය සීඝ්‍ර වර්ධනයක්

2022 වසරේදී කැනඩාවේ ජනගහනය වාර්තාගත ලෙස වර්ධනය වූ අතර එනම් පසුගිය වසරේදී එරට ජනගහනයට මිලියන 1.5 ක් එක්වූ බවට වාර්තා වේ.

ඉන් බහුතරයක් එනම් 95.9%ක් සංක්‍රමණිකයන් වූ අතර වසරක් තුළදී කැනඩාවේ ජනගහනය මිලියනයකට වැඩි ගණනකින් වැඩිවී ඇත්තේ එරට ඉතිහාසයේ ප්‍රථම වතාවටය.ඒ අනුව මේ වනවිට කැනඩාවේ ජනගහනය මිලියන 39.5 කි.

Exit mobile version