කැනඩාවේ ලැව්ගිනි උග්‍ර අතට.

කැනඩාව පුරා මේ වන විට ලැව්ගිනි 2392 ක් හටගෙන ඇති අතර එය බටහිර බ්‍රිටිෂ් කොලොම්බියා දක්වා පැතිර යන බව වාර්තා වේ .

මිට අමතරව නැගෙනහිර ක්වෙබෙක් ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි තවදුරටත් පැතිර යන බවත් , එය පසුගිය වසරවලට වඩා 15 ගුණයකින් වැඩිවීමක් බවත් සඳහන් වේ.

ලැව්ගිනි හේතුවෙන් 2500ක් පමණ පිරිසක් ඉවත් කර ඇති අතර සති අන්තයේ වැසි බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ අංශ දන්වා තිබේ.

Exit mobile version