නායක කිම් උඩු ගුවනේ ඔත්තු බැලීමක.

උතුරු කොරියාව විසින් ප්‍රථම ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට සූදානම් වන අතර ඒ සඳහා කටයුතු කරන ලෙස උතුරු කොරියාවේ නායක කිම් ජොං උන් විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

Exit mobile version