යාපනය පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරක් මත යාපනයේ කොලොම්පුතුරේ ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
මොහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 225 ක් සොයා ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාච්චිකුඩා ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර මොහුව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් .
