මහ බැංකු විවාදය පනත ලබන 20 වැනිදා.

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ලබන 20 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (07) තීරණය කළ බව වාර්තා වේ.

Exit mobile version