සිසේරියන් සැත්කම මරණයකින් කෙළවර වේ.

සිසේරියන් සැත්කමකින් අනතුරුව 26 හැවිරිදි ගර්භණී මවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.

ඊයේ(06) දින පේරාදෙණිය රෝහලේදී මෙම අවාසනාවන්ත සිද්ධිය සිදු වී තිබේ.

ඇය මීට සතියකට පමණ පෙර දරු ප්‍රසූතිය සදහා රෝහල් ගතවී ඇති අතර අදාළ සැත්කමින් පසු දින දෙකක් දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

Exit mobile version