සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙන බව වාර්තා වේ.

ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී.විජයරත්න සිය ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති බව සදහන්.

Exit mobile version